Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Uncategorised
කටුවිල ග්‍රාම නිලධාරී වසම ඇතුලු අනෙකුත් වසම් වල ක්‍රියාත්මක වන වැඩසටහන්කටුවිල ග්‍රාම නිලධාරී වසම ඇතුලු අනෙකුත් වසම් වල ක්‍රියාත්මක වන වැඩසටහන්,
නිරෝධායනය වන පවුල් සඳහා රු:5000/- ක බඩු මල්ලක් ලබාදීම.
නිරෝධායනය වන පවුල් සඳහා රු:5000/- ක බඩු මල්ලක් ලබාදීමේ පළමු අදියර යටතේ පවුල් 281 සඳහා ලබා දී ඇති අතර පවුල් 14ක් සඳහා රු:5000/- බැගින් වූ බඩු මලු 02ක් ද ලබා දී ඇත. දෙවන අදියර යටතේ රු:5000/- ක බඩු මල්ල ලබා දීමේ කටයුතු 2020.11.12 සහ 2020.11.13 දින සිදු කිරීමට නියමිතය. මීට අමතරව ප්‍රමාද දෝෂයක් මත එම බඩු මල්ල ලැබීම මගහැරී ඇත්නම් එම පුද්ගලයන්ගේ තොරතුරු නැවත ලබා ගැනීමට කටයුතු සිදු කරමින් පවතින බැවින් මගහැරුනු අයෙකුත් වුවහොත් වහාම ග්‍රාම නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී දැනුවත් කිරීමට කාරුණික වන්න.
**********************************************************************************************************************************************************
වසම් මට්ටමින් ජනතාවගේ ගැටළු විසදා දීම,
- ග්‍රාම නිලධාරී , සංවර්ධන නිලධාරී , සමෘද්ධි නිලධාරී සහ කෘෂි පර්යේෂණ නිලධාරී එක්ව වසමෙහි පවුල් කොටස් 4ට බෙදා එම වසමට අඳාල පවුල් වල ගැටළු විමසීම.
- එම නිලධාරීන් 04 දෙනා බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ සමාජ සේව මධ්‍යම , සමාජ සේවා පළාත් සභා , උපදේශන සහ ආපදා සහන නිලධාරී විසින් දිනපතා සම්බන්ධීකරනය සිදුකරයි.
- එහිදී විසදිය නොහැකි ගැටළු ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) සහ පරිපාලන ග්‍රාම නිලධාරී වෙත යොමු කරයි.
*******************************************************************************************************************************************************************
නිරෝධානය වන පවුල් සහ රැකියාවට යාමට නොහැකි අන්ත අසරන පවුල් සඳහා වියළි ආහාර මලු බෙදා දීම,
- කටුවිලවසම තුල නිරෝධානය වන පවුල් වෙත බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා සහ පරිත්‍යාගශීලීන්ගේ උදව් මත වසමේ නිලධාරී 04 දෙනා වියළි ආහාර මලු බෙදා දීම සහ රැකියාවට යාමට නොහැකි අන්ත අසරන පවුල් සඳහාද එම පරිත්‍යාගශීලීන්ගේ උදව් මත වියළි ආහාර ලබා දීම සිදුකර ඇත.

குறு, சிறு மற்றும் நடுத்தர நிறுவனத் துறை - கடன் திட்டம்
பிறப்புச் சான்றிதழுக்கான விண்ணப்பம்
திருமணச் சான்றிதழுக்கான விண்ணப்பம்
இறப்புச் சான்றிதழுக்கான விண்ணப்பம்
மூத்த குடிமக்கள் அடையாள அட்டைகளைப் பெறுவதற்கான விண்ணப்பப் படிவம்
மாற்றுத்திறனாளிகளுக்கு வாழ்க்கை உதவித்தொகை வழங்குதல்
மாற்றுத்திறனாளிகளுக்கு உதவி சாதனங்களை வழங்குதல்
தனிநபர் வணிகப் பெயரைப் பதிவு செய்வதற்கான விண்ணப்பப் படிவம்
கூட்டாண்மைப் பெயரைப் பதிவு செய்வதற்கான விண்ணப்பம்
சந்தை இடங்களின் பதிவு மீதான ஒழுங்குமுறைகள்
வர்த்தக இடத்தின் பதிவு தொடர்பான ஆவணங்களை ஆய்வு செய்வதற்கும்/சான்றிதழ்களின் நகல்களைப் பெறுவதற்கும் ஆன விண்ணப்பப் படிவம்
ஒரு வர்த்தக இடத்தின் பதிவை நீக்குதல்























