ප්‍රාදේශීය ලේකම්
|
|
නම |
එස්.ඒ.ශාලිකා නිල්මිණී මිය |
| සුදුසුකම් |
- රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය - සහකාර ලේකම්
- ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය - සහකාර ලේකම්
- ග්‍රාමීය කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය - සහකාර අධ්‍යක්ෂ
- ආගමන හා විගමන දෙපාර්තමේන්තුව - සහකාර පාලක
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පාගම - සහකාර ප්‍රාදේශීය ලේකම්
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
රංගි කෙෘෂල්‍යා හෙට්ටිආරච්චි මිය. |
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
- මානව සම්පත් කළමනාකරණය පිළීබඳ ශාස්ත්‍රපති උපාධිය - කැලණීය විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- රාජ්‍ය කළමණාකරන සහකාර - දකුණු පළාත - කලාප අධ්‍යාපන කාර්යාලය ඇල්පිටිය.
- රාජ්‍ය කළමණාකරන සහකාර - නගර සභාව අම්බලන්ගොඩ.
- සහකාර කොමසාරිස් (පරිපාලන) ඉඩම් හිමිකම් නිරවුල කිරීමේ දෙපාර්තමේන්තුව.
- අධ්‍යක්ෂ - v (පරිපාලන) - සෙෘඛ්‍ය අමාත්‍යාංශය.
|
ගණකාධිකාරි
|
 |
නම |
පී.ටී.අයි.ෂාහිනී මිය |
| සුදුසුකම් |
- ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය - කැලණිය විශ්ව විද්‍යාලය
- සී.ඒ.බී. - II - වරලත් ගණකාධිකරණ ආයතනය - ශ්‍රී ලංකාව
|
| රැකියා ඉතිහාසය |
- අභ්‍යන්තර විගණන නිලධාරී - දකුණු පළාත් අභ්‍යන්තර විගණක දෙපාර්තමේන්තුව
- ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - විල්ගමුව
- ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මදුරාවල
- ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - දොඩංගොඩ
- ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - බලපිටිය
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
ටි.ටී.හපුතන්තිරි මිය |
| සුදුසුකම් |
- අළෙවි කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිය
- සංවර්ධන අධ්‍යනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
|
| රැකියා ඉතිහාසය |
- සංවර්ධන නිලධාරී දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව
- සංවර් ධන නිලධාරි පළාත් කෘෂිකර් ම දෙපාර්තතමේන්තුව
- සහකාර සැලසුම් අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලපිටිය
|
පරිපාලන නිලධාරී
|
 |
නම |
එස්.සී.එච්.ගුණතිලක මිය
|
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- පරිපාලන නිලධාරී - තාක්ෂණ විද්‍යාලය ගාල්ල
- පරිපාලන නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අම්බලන්ගොඩ
- පරිපාලන නිලධාරී - තාක්ෂණ විද්‍යාලය බලපිටිය
- පරිපාලන නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බලපිටිය
|
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)
|
 |
නම |
එච්.කේ.ඩබ්.ඩී.ගුණසේකර මයා |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- පරිපාලන නිලධාරි (ග්‍රාම නිලධාරී) - අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|