| ප්‍රධාන කාර්යයන් (අභ්‍යන්තර) |
- කාර්යාල නිලධාරින්ගේ ,ග්‍රාම නිලධාරින්ගේ,සංවර්ධන නිලධාරින්ගේ ,ක්ෂේත්‍ර නිලධාරින්ගේ පෞද්ගලික ලිපිගොනු සම්බන්ධ සියළු කටයුතු
- සියළුම නිලධාරින්ගේ පැමිණීම,නිවාඩු පිළිබඳ විස්තර
- ක්ෂේත්‍ර සංවර්ධන නිලධාරින්ගේ ඉදිරි වැඩසටහන්
- ගමන් වියදම්,අතීකාල දීමනා,නිවාඩු දින වැටුප්
- නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම හා දුම්රිය බිල්පත් පියවීම
- අග්‍රහාර සම්බන්ධ කටයුතු
- විදුලි,දුරකථන,ජල බිල්පත් නිරවුල් කිරීම
- කොට්ඨාශ දින රැස්වීම
- දෛනික තැපෑල කටයුතු
- සියළුම නිලධාරින්ගේ ණය ගොනු
- කාර්යාලීය නඩත්තු කටයුතු
- පුහුණු කටයුතු ,කාර්මික විද්‍යාලවල සිසුන් පුහුණුව සඳහා යොමු කිරීම
- කාර්යාලයේ පෞද්ගලික ආරක්ෂක සේවය හා පිරිසිදු කිරීමේ සේවාව හා සම්බන්ධ කටයුතු
- කාර්යාලයේ නිල රථ සම්බන්ධ කටයුතු
- රාජකාරි පැවරීම් හා අනුයුක්ත කිරීම්
- නිල ඇඳුම් දීමනා ගෙවීම්
- ඇප තැම්පත් කටයුතු
|